Chart Show - Top 30

මැතිවරණ නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස්
  1. මැතිවරණ නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිඛෙනවා.
  2. තරාතිරම නොබලා ඔවුන්ට ද`ඩුවම් කරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.
  3. පළාත් සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩි වශයෙන් දක්නට ලැඛෙන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පැවසුවා.
  4. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් වාර්තාවන බවයි ඔවුන් සඳහන් කළේ.
  5. ඌව පළාත් සභා ඡන්ද විමසීම ලබන විසි වනදා පැවැත්වීමට නියමිතයි.

Advertise with us

a rukizone site